Basic knowledge එක හදාගන්න සෑහෙන්න උදව් වෙන course එකක්.මේ ටිකෙන් පස්සෙ තව quiz ටිකක් add කරොත් හොදයි C programming වල advanced side එකට යන.
තව project 3ක් විතර.ATM Banking system එකක්, hotel managment system එකක් වගේ ඒවත් add කරානම් මේක next level එක්කට ගෙනියන්න පුළුවන්.
කොහොම නමුත්, මේ කරන දේට hat off !