ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ අනාගතය සඳහා පුරෝගාමීත්වය

ඩිජිටල් ලෙස මනස සවිබල ගැන්වමින් : සැමට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය නොමිලේ.
විශ්ව විද්‍යාල අනුමතිය: අපගේ වැඩසටහන් ක්ෂේත්‍ර විශේෂඥයන්ගේ අනුමැතිය සහිතව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් සකස් කර ඇත.
රැකියා වෙළඳපොළ ඉලක්ක ගත වීම: වෘත්තීය සාර්ථකත්වය කරා යොමු වූ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සමඟ අනාගතය හැඩගස්වා ගැනීම.

පාඨමාලවන් තුළින් වෘත්තීන් දක්වා : අනාගත රැකියා භූමිකාවන් වෙත ඔබේ මාර්ගය පෝෂණය කිරීම.

නවීන තොරතුරු තාක්ෂණ දැනුමෙන් පරිපුන් සිසු පරපුරක් නිර්මාණය කිරීමෙහි පුරෝගාමී වීමට ඩීපී එඩියුකේශන් අයි.ටී. කැම්පස් ජාලයට හැකි වී තිබේ. අපගේ සිසුන් අධ්‍යාපනික දැනුමෙන් පමණක් නොව තරඟකාරී ඩිජිටල් ආර්ථිකයට අවශ්‍ය ප්‍රායෝගික නිපුණතා වලින්ද සන්නද්ධ වේ.

220,000+
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව
130+
දිවයින පුරා ඇති අයි.ටී. කැම්පස් ගණන
3,500+
වීඩියෝ පාඩම්
80,000+
ඩීපී එඩියුකේශන් අයි.ටී. කැම්පස් වෙත පැමිණෙන සිසුන් ගණන

අප ක්‍රියා කරන ආකාරය

ඩීපී එඩියුකේශන් හි, අපගේ ත්‍රිවිධ ප්‍රවේශය අප ක්‍රියා කරන ආකාරය පෙන්වයි.

ඩීපී එඩියුකේශන්කෝඩින් පාසල
දිවයින පුරා ඇති ඩීපී එඩියුකේශන් අයි.ටී. කැම්පස් ජාලය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් සිදු කරන සහතික පත්‍ර පාඨමාලාවන්

ඔබගේ ප්‍රදේශයට ඩීපී එඩියුකේශන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානයක් ගෙන ඒමට අවශ්‍ය ද?

ඔබේ අදහස් එක් කරන්න.

ඩීපී එඩියුකේශන් අයි.ටී. කැම්පස්

සමඟ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගන්න

මොරටුව විශ්ව විද්‍යාලය
රුහුණ විශ්ව විද්‍යාලය
කැලණිය විශ්ව විද්‍යාලය

ශිෂ්‍ය ප්‍රතිඵල

ඩීපී එඩියුකේශන් අයි.ටී. කැම්පස් මගින් වසර 5ක් වැනි කාලයක් තුළ තාක්ෂණ වෘත්තිකයන් මිලියන 1ක් බිහි කිරීමට උත්සාහ කරයි. මෙම කුසලතා සංචිතයේ ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5 කි.

අපගේ සන්නාමයන්